Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ
    Featured

    රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බෑ

    By LFNFebruary 23, 2023No Comments2 Mins Read251 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් මූලිකත්වය දී කටයුතු කරන්නේ ආර්ථිකය ගොඩනැගීමට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    “කාරණා දෙකක් තියෙනවා. එකක් එදා දැම්මේ නැති විදියට බිලියන 20ක් වෙන්කළා මේ රටේ හාල් ගන්න බෙදන්න කියලා. ඒ දැම්මේ පවුල් ලක්ෂ 20කට දැන් පවුල් ලක්ෂ 28ක් තියෙනවා. ඒ වගේම තියෙනවා මෙතන විශ්‍රාම ගිය අයට පාරිතෝෂිත දීමනා දෙන්න. ඊළඟට මේ මන්ත්‍රීවරු ඇවිල්ලා මට කිව්වා. විමධ්‍යගත අරමුදලින් කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් මුදල් ටිකක් වෙන්කළා. ඉතින් ඒක වෙන්කරන්න එපා නම් කියන්න මම එතකොට ඒ දිහා සලකලා බලන්නම්.මේ සභාව ඒක තීරණය කරලා මට කියන්න, අපි තීරණයක් අරගත්තා විශේෂයෙන්ම මේ ණය පිළිබඳ පැරිස් සමුළුවයි ඉන්දියාවයි චීනෙයි එක්ක එකඟත්වයක් ඇතිකරලා IMF එකෙන් විශේෂයෙන්ම මේ යෝජනා ගැන අපිට තීරණයක් දෙනකල් මේ මුදල් අල්ලන්නේ නෑ. හදිසියේ අපිට මාසයක් හරි දික්කරන වුණොත් මේ ප්‍රශ්නේ ගැන අපිට මුදල් නැතිවෙනවා, අන්න ඒකයි.”

    “අනික මේ ඡන්දයක් නෑ දෙන්න. ඒත් මම එකක් කියන්නම්, මම මූලිකත්වය දෙන්නේ ආර්ථිකයට. ඒක හැදුවේ නැත්නම් රටක් නෑ. මම එක ප්‍රශ්නයක් අහනවා. රට නැතිකරලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පුළුවන් ද ? ව්‍යවස්ථාව අරක්ෂා කරන්න පුළුවන් රට ආරක්ෂා කළොත් විතරයි. ඔබතුමාලා ඉස්සරවෙලා ගිහින් කියන්න තුන්දෙනෙක් එක්ක වාඩිවෙලා තීරණය ගන්න කියලා ඡන්දය තියන්න. එතකොටයි මට ප්‍රශ්නය එන්නේ. එහෙම තීරණයක් අරගෙන නැත්නම් ආණ්ඩුවටවත් මටවත් ප්‍රශ්නයක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.