Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම්
    Featured

    ඡන්දදායකයින්ගෙන් මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම්

    By LFNFebruary 22, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමට මුල්‍ය ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කර ඇති හෙයින් ඊට දායකවීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයින් පිරිසක් අද (22) කටයුතු කර තිබුණි.

    ඒ අනුව මැතිවරණ කොමිසමට මුදල් ඇනවුම් යොමු කිරීමට පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් එලෙස අද කටයුතු කර තිබේ.

    මෙම ඡන්දදායකයින් පිරිස පාදුක්ක තැපැල් කාර්යාලයට පැමිණ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ නමට රුපියල් 100 සහ 200 යනාදී අගයන්වල මුදල් ඇනවුම්පත් යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

    මේ අතර පළාත් පාලන ඡන්දය දැනට ප්‍රකාශ කර ඇති දිනට පැවැත්වීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් නොව තීරණ ගන්නා දේශපාලන අධිකාරිය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 2026

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සයිප්‍රසයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ආවේ ඉරානයෙන් නෙවෙයි – බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය

    March 5, 20260118 Views

    සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් නොකර ඇති බව…

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමට සෙනෙට් සභාව අසමත් වෙයි

    March 5, 2026

    ඉරාන උත්තරීතර නායකයාගේ අභාවය වෙනුවෙන් විදෙස් ඇමතිගේ ශෝකය

    March 5, 2026

    පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පසු තරුණයෙකු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බවට තීන්දුවක්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.