Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහමගදී සුනඛයින් යටකර පළාගිය කාන්තාවට ඇප
    Featured

    මහමගදී සුනඛයින් යටකර පළාගිය කාන්තාවට ඇප

    By LFNFebruary 21, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහකට ලක්වූ සුනඛයින් දෙදෙනෙකු මෝටර් රථයකින් යටකර පලායාමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුලව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

    සැකකාර කාන්තාව අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජූනි මස 01 වනදා යළි කැඳවීමට නියමිතයි. එලෙස ඇප මත මුදා හැර ඇත්තේ 28 හැවිරිදි කාන්තාවක්. පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ මාර්ගයේ කඳුරකඩේ ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    සැකකාර කාන්තාව අදාළ මෝටර් රථයේ හිමිකරුගේ සහෝදරයාගේ බිරිඳ බව ද අනාවරණ වී තිබෙනවා.

    සුනඛයින් දෙදෙනෙකු යටකර නොනවත්වා එම මෝටර් රථය ධාවනය කරන දර්ශන ඉකුත් කාලසීමාවේදී දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස සත්ත්ව සංවිධාන කිහිපයක් මහජනතාවගෙන් ද සහය ඉල්ලා තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 2026

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජනපති අනුරගෙන් UAE ජනපතිට දුරකථන ඇමතුමක්

    March 4, 20260123 Views

    එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ මෑතකදි සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එරට ජනාධිපති ෂෙයික්…

    සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය නොකිරීමට තීන්දුවක් ගෙන ඇතැයි අධිකරණයට දැනුම්දෙයි

    March 4, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 4, 2026

    අනතුරට පත්වූ නෞකාව ඉරාන නාවික හමුදාවේ – නැවේ සිටි 35ක් බේරාගැනේ

    March 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.