Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 2025

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මණ්ඩලයේ පාඩුව ජනතාවට දෙන්න එපා
    Featured

    මණ්ඩලයේ පාඩුව ජනතාවට දෙන්න එපා

    By LFNFebruary 17, 2023No Comments1 Min Read281 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

    මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කරගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    විදුලිබල මණ්ඩලයේ සේවකයන් 27,000ක් සිටියදීත්, එහි බොහෝ කටයුතු සිදුවන්නේ බාහිර පාර්ශව යොදවාගෙන බවත්, මණ්ඩලයේ වාහන තිබියදී පිටින් වාහන පවා ලබාගෙන ඇති බවත් කී දුමින්ද දිසානායක මහතා, විගණනයක් කළහොත් එහි සිදුවන නාස්තිය බලාගැනීමට හැකිවනු ඇතැයි ද කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,275 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ්

    August 22, 20250120 Views

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර…

    කටුනායක කාගෝවලට විශේෂ ආරක්ෂාවක්

    August 22, 2025

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    August 22, 2025

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.