Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබ කාර්යාලයකට ප්‍රහාරයක්
    Featured

    සජබ කාර්යාලයකට ප්‍රහාරයක්

    By LFNFebruary 15, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (15) අලුයම දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇතැයි මුජිබර් රහුමාන් මහතා පවසයි.

    සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි ද මුජිබර් රහුමාන් මහතා චෝදනා කර සිටියේය.

    මේ අතර ජනාධිපතිවරයාගේ නිවස ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සජබ අපේක්ෂකයෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි ද ඔහු පැවසීය.

    “අදෘශ්‍යමාන බලවේග ඇවිල්ලා අද සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වළක්වන්න ජනාධිපතිතුමාගේ ආශිර්වාදය උඩ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි මතක තියා ගන්න ඕනේ විශේෂයෙන්ම මේ කොළඹ නගරය තුළ ඉතිහාසයේ කවමදාවත් ප්‍රචණ්ඩක්‍රියා සිද්ධවෙලා නෑ. කිසිම ආණ්ඩුවක් බලයේ ඉන්නකොට කාටවත් දේශපාලනය කරද්දි හිරිහැර වෙලා නෑ. වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ කොළඹ ඉන්න හිටපු ඇමතිවරු මැර කණ්ඩායම් හදාගෙන බලනවා සමගි ජන බලවේගයේ ගමන නවත්තන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026

    හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

    April 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 202605 Views

    ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල්…

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.