Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 2025

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තාන – IMF සාකච්ඡාවලට බාධා
    International

    පාකිස්තාන – IMF සාකච්ඡාවලට බාධා

    By LFNFebruary 12, 2023No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන ණය සහනය ලබාගැනීම සඳහා එම අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට පාකිස්තාන රජය තවමත් අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    ඒ, හමුවේ පාකිස්තානය නුදුරේදීම දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පානු ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

    ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පාකිස්තානය මේ වනවිට මුහුණ පා සිටින දරුණු මූල්‍ය අර්බුදය එරට පාලන තත්ත්‍රය දශක ගණනාවක සිට අනුගමනය කළ දුර්වල ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බවය.

    ආර්ථිකය කඩාවැටීම වළක්වා ගැනීම සඳහා පාකිස්තාන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරන සමස්ථ ණය සහන පැකේජය අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් බව පැවසෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කරච්චි නගරයටත් ගංවතුර

    August 21, 2025

    සල්ලි අච්චු ගැසීම ගැන රජයෙන් ප්‍රකාශයක්

    August 19, 2025

    ඉන්දියාවේ ගංවතුර තත්ත්වයෙන් ළමුන් 5 දෙනෙකු ඇතුළු 7 දෙනෙක් ජීවිතක්ෂයට

    August 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි

    August 21, 20250112 Views

    ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි…

    ඩයනා ගමගේට වරෙන්තු

    August 21, 2025

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.