Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 2025

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රමුඛත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයටයි
    Featured

    ප්‍රමුඛත්වය අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයටයි

    By LFNFebruary 7, 2023No Comments1 Min Read152 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට සතු විශාලතම සම්පත මානව සම්පත බැවින්, එහි උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

    එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණයක් වී ඇති බැවින් පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවය.

    එමෙන්ම සෑම වසරකදීම සිසුන් 30,000ක් පමණ 10වන ශ්‍රේණියට පෙර පාසල අත්හරින බවත් එබැවින් අතරමැදි අධ්‍යාපනය අත්නොහැරෙන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025

    තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    රනිල් අත්අඩංගුවට ගනියි

    August 22, 20250127 Views

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු…

    සූරියවැව වෙඩි හුවමාරුව ගැන තවත් තොරතුරු

    August 22, 2025

    වෙඩිතබා ඝාතනය කළ හිටපු බන්ධනාගාර නිලධාරියා කවුදැයි පොලීසිය කියයි

    August 22, 2025

    තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.