Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට 5,000ට ළංවන ලකුණු
    Featured

    ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට 5,000ට ළංවන ලකුණු

    By LFNFebruary 5, 2023No Comments1 Min Read282 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉහළ දමන ගෑස් මිල ගණන් පිළිබඳව අද දිනයේ දැනුම්දෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ ගෑස් මිල ඉහළ දමන ප්‍රමාණයන් සම්බන්ධයෙන් අද උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකදී දැනුම්දෙන බවයි. ඒ අනුව බොහෝදුරට එම නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

    ලෝක වෙළඳපලේ ගෑස් මිල ගණන් ඉහළ යාම හමුවේ කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 වර්ගයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1000කට ආසන්න මුදලකින් ඉහළ දැමිය යුතු වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

    එහෙත් එලෙස වැඩි අගයකින් මිල වැඩි කිරීම නිසා පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ දැමීමට නියමිත බවද ලිට්‍රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකවරයා පැවසුවා.

    ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර හටගෙන ඇති යුධමය වාතාවරණය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේවනවිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,409කටයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 2026

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වළකින්න ලෙසට ධීවරයින්ට උපදෙස්

    March 5, 20260116 Views

    ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම්…

    දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි විදුලිය බිඳවැටීමක්

    March 5, 2026

    ASP ඕලුගල අද සිට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේ වැඩ අරඹයි

    March 5, 2026

    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    March 5, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.