Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන්පතුව අවභාවිත කරන බවට CEBයට චෝදනාවක්
    Featured

    තැන්පතුව අවභාවිත කරන බවට CEBයට චෝදනාවක්

    By LFNFebruary 3, 2023No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුව මණ්ඩලය අවභාවිත කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

    ඊයේ (02) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් ඒ බව කියා සිටියේය.

    මේ අතර පෙබරවාරි 17 වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ කිසිදු විදුලි කප්පාදුවක් සදහා අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

    එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කළේ විදුලි කප්පාදු සිදුකිරිම උසස් පෙළ විභාගයට පෙනී සිටින 331,000ක් පමණ දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවය.

    ඒ අනූව එම කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකළහොත් එය නීතිවිරෝධී සහ අනවසර කටයුත්තක් ලෙස සළකන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

    මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිල්ල හෙට (03) සලකාබලන තුරු විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුන්නේය.

    මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකළ පැමිණිල්ල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීය.

    ඒ අනුව හෙට පෙත්සම සලකාබලන තුරු විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.