Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදායම් සඟවාගෙන කෝටි ගණන් හම්බ කරන පිරිස ගැන සොයන්න – පාඨලී
    Featured

    ආදායම් සඟවාගෙන කෝටි ගණන් හම්බ කරන පිරිස ගැන සොයන්න – පාඨලී

    By LFNFebruary 3, 2023No Comments1 Min Read215 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති රජය, මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) අනාවරණයක් සිදු කළේය.

    එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආදායම් සඟවාගෙන විශාල වශයෙන් ඉපැයීම් සිදුකරන ක්ෂේත්‍ර කිහිපයක්ම තිබෙන බවය.

    “මූල්‍ය වෙළෙඳපොලේ නියාමනයට, බැංකු සේවා සහ මූල්‍ය සේවාවලට හසු නොවන 44%ක ගනුදෙනුවක් මේ රට ඇතුළේ වෙනවා. උපකාරක සේවා සුළු ගුරුවරු පිරිසක් ඉන්නවා. බිලියන ගණනින් හම්බකරන. ඒවා කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ.”

    “මේ රටේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සුළු පිරිසක් ඉන්නවා අති විශාල විදියට උපයනවා. හැබැයි ඒ විදියට ගෙවන්නේ නැහැ. නීතිඥවරු, ඉංජිනේරුවරු, ව්‍යාපාරිකයෝ ගත්තාමත් ඒවගේමයි. කොටින්ම කට්ටඩිත් ඉන්නවා. ප්‍රකෝටි ගණන් හම්බ කරනවා. තමන්ගේ ආදායම් පෙන්වන්නේ නැහැ. ආණ්ඩුව මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ එතනට. IMF එක මේවා කියන්නේ නැද්ද දන්නේ නැහැ. ආණ්ඩුව හැම වෙලාවෙම මේ කියන කාරණාවලට IMF එකත් දැන් පිළිතුරු දිය යුතුයි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙට ආදායම් බදු නොගෙවන ලද ප්‍රමාණය බිලියන 201ක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.