Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»PTA ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඉල්ලයි
    Featured

    PTA ඉවත් කරන්න – බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඉල්ලයි

    By LFNFebruary 1, 2023No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද (01) පරීක්ෂාවට ලක්කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සහ අමෙරිකා නියෝජිතයින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බව පවසා ඇති බව වාර්තා වෙයි.

    එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘විශ්ව කාලාන්තර සමාලෝචන’ කණ්ඩායම පැවැත්වූ රැස්වීමකදී මෙරට මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන ඇති බව වාර්තා විය.

    එම කණ්ඩායම විසින් සමාලෝචනය කරනු ලබන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් 2008, 2012 හා 2017 යන වසරවල දී ද සිදුකර තිබුණි.

    රජය විසින් සපයනු ලබන වාර්තා, මානව හිමිකම් ප්‍රවීණයන්ගේ හා කණ්ඩායම්වල වාර්තා, මානව හිමිකම් ගිවිසුම් පිළිබඳ ආයතන, ජාතික මානව හිමිකම් ආයතන, කලාපීය ආයතන හා සිවිල් සමාජ කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් ලබාදුන් වාර්තා මත පදනම්ව මෙම සමාලෝචනය සිදුකෙරෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,387 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 20250120 Views

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත…

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025

    ජීවිතයක් අහිමි කළ මාරක අනතුර – CCTV දර්ශන සහිතයි

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.