Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොවිඩ් තවමත් ඉවර නෑ – WHO
    Featured

    කොවිඩ් තවමත් ඉවර නෑ – WHO

    By LFNJanuary 31, 2023No Comments1 Min Read363 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තවදුරටත් අවධාරණය කරයි.

    “කොවිඩ්-19 සෞඛ්‍ය හා සෞඛ්‍ය පද්ධතිවලට සැලකිය යුතු හානියක් සිදු කිරීමේ හැකියාව ඇති භයානක බෝවන රෝගයක් ලෙස පවතින බවට කමිටුව එකඟ වුණා. ඒ අනුව කොවිඩ්-19 කෙරෙහි ගෝලීය අවධානය පවත්වා ගැනීම සඳහා මෙම හදිසි අවස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍යද, එය අවසන් කළහොත් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිවිපාක සහ ආරක්ෂිත ආකාරයකින් කටයුතු කරන්නේ කෙසේද යන්න කමිටුව සාකච්ඡා කළා.”එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 20250125 Views

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු…

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.