Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නඩු දානවා
    Featured

    විදුලිය කැපුවොත් ලංවිමට එරෙහිව නඩු දානවා

    By LFNJanuary 29, 2023No Comments1 Min Read297 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඛණ්ඩ විදුලි සැපයුම කෙරෙහි ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ විෂයභාර අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    එහි සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවකදී  මේ බව පැවැසීය. එසේම එකඟවූ පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට  ලංවිම අසමත්වුවහොත් එම මණ්ඩලය නීතිය ඉදිරියට ගෙනයන බවද ඔහු පැවැසීය.

    “ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. සඳුදා වෙනකොට ඒ තත්ත්වය වෙනස් කරගත යුතුයි. අපි දීලා තියෙන නියෝගය මත විදුලි බලය ලබාදිය යුතුයි. එහෙම නොකර යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණොත් අපි විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට අපි අනිවාර්යයෙන්ම ගේනවා.

    කැබිනට් විදුලි බිල සංශෝධනය අපි ප්‍රතික්ෂේප කළා. එය විදුලිබල පනතේ වගන්තිවලට එකඟ වෙන්නේ නැහැ. අපි නීතිපතිගෙන් කාරණා 11ක් ගැන කරුණු විමසලා තිබෙනවා. සඳුදා වෙනකොට අපිට ඒ නීති උපදෙස් ලැබෙයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.