Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි
    Featured

    නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සමන් පිච්ච පැළ සිටුවයි

    By LFNJanuary 26, 2023Updated:January 26, 2023No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රි පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගය දෙපස සමන් පිච්ච පැළ රෝපණය කිරිමේ වැඩසටහනක් ඊයේ (25දා)දවස පුරා පැවැත්විණි.

    හැටන් පොලිස් අධිකාරි කාර්යාලය සමග එක්ව හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයට අනුබද්ධ නොවෙනස් කළණ මිතුරු එකමුතුව සහ හැටන් ජිනානන්ද දහම් පාසලේ ළමුන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    පළමු අදිරය යටතේ නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානය අසල සිට ගගුලතැන්න පොලිස් මුරපොල දක්වා සමන් පිච්ච පැළ 400 ක්  රෝපණය කල අතර , දෙවන අදිරය යටතේ ගගුලතැන්න සිට ඉටිකටු පහන දක්වා සමන් පිච්ච පැළ රෝපණය කිරිම සිදු කරන බවයි නොවෙනස් කළණ මිතුරු එකමුතුවේ සමාජිකයන් කියා සිටියේ.

    රෝපණය කරන ලද සමන් පිච්ච පැළ වැඩෙන තෙක් නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සහ කළණ මිතුරු සමාජයේ සමාජිකයන් විසින් නඩත්තු කිරිමට නියමිතය.

    මෙම සමන් පිච්ච පැළ රෝපණ වැඩසටහනට පොලිස් නිලධාරින් මෙන්ම වන්දනාකරුවන්ද සහභාගි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.