Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 2023

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොකරයි
    Business

    මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොකරයි

    By LFNJanuary 25, 2023No Comments1 Min Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2023 ජනවාරි 24 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් දැනට පවතින 14.5% සහ 15.5% යන මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

    නවතම සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් සහ සාර්ව ආර්ථික පුරෝකථනයන් සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට පැමිණ තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    ෆේස්බුක් පෝස්ට් දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    January 27, 2023

    බොරතෙල් මිල නගී

    January 23, 2023

    ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් තක්සේරුවක්

    January 18, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,919 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022781 Views

    පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට

    November 17, 2022657 Views
    Don't Miss

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 20230292 Views

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට,…

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023

    පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි

    January 30, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.