Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුමන්ත්‍රණයක් ගැන ඇමති අමරවීරගෙන් හෙළිදරව්වක්
    Featured

    කුමන්ත්‍රණයක් ගැන ඇමති අමරවීරගෙන් හෙළිදරව්වක්

    By LFNJanuary 23, 2023Updated:January 23, 2023No Comments1 Min Read158 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යම් දේශපාලන පක්ෂයක් විසින් කාබනික පොහොර පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට සුදානම් වන බවට තොරුතුරු ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ ගොවි සංවිධාන හරහා දෛනික මාධ්‍ය හමු පවත්වමින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම අදහස් පළ කළේය.

    “ගිය වතාවේ කිව්වේ බාල පොහොර ගෙනාවා කියලා. ගිය යල කන්නයේම කිව්වා. දේශපාලන උවමනාවක් තියෙන කණ්ඩායම් විවිධ දේවල් කියනවා. පස්සේ කට වහගත්තා. මම කිව්වා ඔප්පු කරලා පෙන්වන්න, නැත්නම් මාත් එක්ක විවාදයකට එන්න කියලා. ඔක්කෝම මඟ ඇරලා ගියා ගිය පාර හොඳම පොහොර දුන්නේ කියලා. මේ සැරෙත් මේ ලෙඩ පටන් ගන්නකොටම කිව්වා බාල පොහොර ගෙනල්ලා යූරියා කියලා. ඒක හරි ගියේ නැති වුණාම ඒක තහවුරු කරගන්න බැරි වුණා, හොඳම පොහොර ගෙනල්ලා තියෙන්නේ. දැන් කියනවා කාබනික පොහොර බාලයි කියලා. මේවා කරන කට්ටිය ඉන්නවා. අද සැලසුම් සහගත එක දේශපාලන පක්ෂයක් උපදෙස් ලබාදීලා තියෙනවා, මට තොරතුරු ලැබිලා තියෙනවා සෑම තැනම මාධ්‍ය සාකච්ඡා තියලා කෘෂිකර්මාන්තය අඬාල වුණා කියලා දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන්න කියලා එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ ගොවි සංවිධානයක්ට උපදෙස් ටිකකුත් කරලා තියෙනවා. ඒ අනුව තමා සංවිධාන මට්ටමින් කටයුතු කරන්නේ. ඒවා ප්‍රශ්නයක් නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.