Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට
    Featured

    විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

    By LFNJanuary 23, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 40 හැවිරිදි නයිජීයානු ජාතිකයෙකි.

    මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතූරක් මත ඊයේ (22) පස්වරුවේ මිරිහාන ගංගොඩවිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම පුද්ගලයා නිවසක සිටියදී හමු වූ බව පොලීසිය පවසයි.

    ඔහු සතුව තිබී ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    එම පුද්ගලයා යම් අපරාධයකට සම්බන්ධ පුද්ගලයෙකු ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    සැකකරු අද (23) ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 20250111 Views

    සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ…

    හල්දුම්මුල්ල රක්ෂිතයේ තිබී කංසා හේන් 6ක් වටලයි

    November 3, 2025

    පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රිමාන්ඩ්

    November 3, 2025

    උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.