Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයේ අර්බුදය ගැන මිත්‍ර රටවලින් අනතුරු ඇඟවීම්
    International

    පාකිස්තානයේ අර්බුදය ගැන මිත්‍ර රටවලින් අනතුරු ඇඟවීම්

    By LFNJanuary 22, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරි සති කිහිපයේදී ආරම්භ නොවුණහොත් පාකිස්තාන ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ ණය වැඩසටහන තවදුරටත් පමා කරන්නේ නම් තමන් ද තවදුරටත් ණය ලබානොදෙන බවට සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එමෙන්ම පාකිස්තානය ද වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට උනන්දු විය යුතු බව එරට මාධ්‍ය ද වාර්තා කරයි.

    පාකිස්තානයේ මිත්‍ර රටවල් ද ඒ බව එරට අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

    මේ වනවිට පාකිස්තානයේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය.

    පවතින තත්ත්වය තුළ කෙටි කාලීන ප්‍රතිසංස්කරණ හා දේශපාලනමය විසදුම් කිසිසේත් පිළියම් නොවන බවද විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදාවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව හෙළිදරව්වක්

    December 8, 20250116 Views

    පසුගියදා සිදුවූ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙරට සිදුවූ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම්…

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ තිබී ගිනිඅවි දෙකක් හමුවෙයි

    December 8, 2025

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.