Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පාකිස්තානයේ අර්බුදය ගැන මිත්‍ර රටවලින් අනතුරු ඇඟවීම්
    International

    පාකිස්තානයේ අර්බුදය ගැන මිත්‍ර රටවලින් අනතුරු ඇඟවීම්

    By LFNJanuary 22, 2023No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ඉදිරි සති කිහිපයේදී ආරම්භ නොවුණහොත් පාකිස්තාන ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ ණය වැඩසටහන තවදුරටත් පමා කරන්නේ නම් තමන් ද තවදුරටත් ණය ලබානොදෙන බවට සෞදිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

    එමෙන්ම පාකිස්තානය ද වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට උනන්දු විය යුතු බව එරට මාධ්‍ය ද වාර්තා කරයි.

    පාකිස්තානයේ මිත්‍ර රටවල් ද ඒ බව එරට අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.

    මේ වනවිට පාකිස්තානයේ ආර්ථිකය මෙන්ම දේශපාලනය ද පවතින්නේ දැඩි අර්බුදකාරී තත්ත්වයකය.

    පවතින තත්ත්වය තුළ කෙටි කාලීන ප්‍රතිසංස්කරණ හා දේශපාලනමය විසදුම් කිසිසේත් පිළියම් නොවන බවද විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.