Share Facebook Twitter LinkedIn Pinterest Email අද දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරියක් සහ අමාත්‍යවරයෙකු දිවුරුම්දීමට නියමිත බවය.