Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමෘද්ධිය සමග ලැබෙන අනෙකුත් වරප්‍රසාද ඉදිරියේදී ඉවතට
    Featured

    සමෘද්ධිය සමග ලැබෙන අනෙකුත් වරප්‍රසාද ඉදිරියේදී ඉවතට

    By LFNJanuary 19, 2023No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමෘද්ධි දීමනාව සමග ලබාදෙන අනකුත් වරප්‍රසාද ඉවත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ සමෘද්ධි සහනධාරය ඉදිරියටත් ලබාදීමට කටයුතු කරන බවය.

    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

    “නැතිබැරි අය අමාරු අය බලාගන්න ඕන. ඒ අයව සවිබල ගන්වන්න ඕන. ශක්තිමත් කරන්න ඕන, ඒ අයව ස්වයංව නැගිටින තැනට ගේන්න ඕන. එහෙම නැතුව දේශපාලන අවශ්‍යතාව මත දේශපාලන යාන්ත්‍රනයක් විදියට සමෘද්ධිය තියාගෙන යන්න දෙන්නේ නෑ. සමෘද්ධිය හා බැඳුනු මේ අනෙකුත් අනෙකුත් අනෙකුත් කාරණා අයින් කරන්න මම ජනාධිපති තුමාට ගිහිල්ලා කතා කළාම මට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. සමෘද්ධිය දෙන්න ඕන අයට සමෘද්ධිය දෙන්න ඕන. සුදුසු අයට සමෘද්ධිය දෙන්න ඕන. අදටත් සමෘද්ධිය නොහම්බවෙන, ඒත් තවත් අපහසුතා තියෙන අයට උදව්කරන්න ඕන. හැබැයි අර සම්බන්ධ කරලා තියෙන දේවල්. අනෙකුත් වරප්‍රසාද අයින් කිරීම වෙනුවෙන් මට කවුරු බැන්නත් මම පෙනී ඉන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.