Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025

    ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට – 20ක් රෝහලේ

    May 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»’’පුනරුත්ථාපනය’’ හමුදාකරණය කරන්න හදනවා
    Featured

    ’’පුනරුත්ථාපනය’’ හමුදාකරණය කරන්න හදනවා

    By LFNJanuary 18, 2023No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ ආකාරයෙන් පැහැදිලි වන්නේ හමුදාකරණය වූ පුනරුත්ථාපන ක්‍රියාවලියක් වගේ එකක් යැයි අවබෝධ වෙන බව ජාතික ජන ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    එහිදී සිදුවන්නේ දඬුවම් ලබාදීම ඔස්සේ නිවැරදි කිරීමක් බව කී අමරසූරිය මෙනවිය අවශ්‍ය වන්නේ සෞඛ්‍යය ප්‍රවේශය ඔස්සේ ප්‍රතිකාර කිරීම තුළින් පුනරුත්ථාපනය කිරීමක් යැයි සඳහන් කළාය.

    ” ඒ නිසා මේ පනත් කෙටුම්පත තුළ මේ පුනරුත්ථාපන ක්‍රමවේදය අනුව දඬුවම් ලබාදීමේ අන්තර්ගතය අපි දන්නවා. දැනට අපේ පුනරුත්ථාපන වැඩසටහන් සාර්ථක වෙලා නැහැ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විශේෂයෙන්. ඒ සියලුම මධ්‍යස්ථාන පිළිබඳ බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ මධ්‍යස්ථාන වල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි වුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා”අමරසූරිය මෙනවිය කීවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 2025

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025

    ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට – 20ක් රෝහලේ

    May 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    කොටහේන ප්‍රදේශයේ මියගිය දැරියගේ විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට උපදෙස්

    May 11, 20250143 Views

    කොටහේන ප්‍රදේශයේ සියදිවි නසා ගත් සිසුවියගේ සිද්ධිය විමර්ශන කටයුතු විධිමත් හා කඩිනම් කිරීමට අග්‍රාමාත්‍ය හරිනි…

    පිටරටින් ආ පාර්සලයක් තුළ රුපියල් මිලියන 68කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්

    May 11, 2025

    ඩයරබා බස් අනතුරින් අයෙක් මරුට – 20ක් රෝහලේ

    May 11, 2025

    වෙසක් පොහොයට දිවයින පුරා දන්සැල් 8,581ක්

    May 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.