Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය සේවයට 3,000ක්
    Featured

    දුම්රිය සේවයට 3,000ක්

    By LFNJanuary 16, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීම සිදුකරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නව බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවය.

    “සේවකයෝ 3,000ක් අලුතින් බඳවා ගන්නවා. දුම්රිය රියදුරන් විශ්‍රාම ගිහින් තියෙන්නේ 9දෙනයි, දීර්ඝ කාලයක් සේවකයෝ බඳවාගෙන නැහැ. සේවකයෝ බඳවාගෙන වැටුප් ගෙවන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ ඉන්න සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ කරනවා. 410යි මුළු මනින්ම සේවකයෝ විශ්‍රාම ගිහින් තියෙන්නේ. 3,000ක් පමණ බඳවා ගන්නවා. රියදුන් සඳහාත් ඉදිරියට බඳවාගැනිම් කෙරෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 2025

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    එල්ල වෙන චෝදනා ගැන මෛත්‍රී කරුණු කියයි

    June 21, 20250120 Views

    අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු…

    ජ’පුර රෝහල් වෛද්‍යවරියගේ ශල්‍යකර්මවලට ලක්වුවන් ගැන තොරතුරු රැස්කරයි

    June 21, 2025

    ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය

    June 21, 2025

    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    June 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.