Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
    Featured

    හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNJanuary 16, 2023No Comments1 Min Read217 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩු තීන්දුව මේ රට පාලනය කිරීමට පත්වෙන සියලු නායකයින්ට ආදර්ශයක් වන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය.

    අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දඹාන ආදිවාසි නායකයා ඒ බව සඳහන් කළේය.

    “රටේ නීතිය මුල් පුරවැසියාටත්, දුප්පතා සහ පොහොසතාටත් එක හා සමානයි. ඒ හින්දා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවීම හොඳ දෙයක්. නායකයෙකුට තියෙන්නේ පොඩි වගකීමක් නොවෙයි. රටෙයි, ජනතාවගෙයි වගකීම තියෙන්නේ නායකයා සතුවයි. ඔහුට මරණාධාර සමිතියක නායකයෙක් වගේ කටයුතු කරන්න බැහැ. ඉතින් මේ තීරණය ඉදිරි කාලයේ මේ රට පාලනය කරන්න පත්වෙන නායකයින්ට ආදර්ශයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 20250124 Views

    ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල්…

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025

    අල්ලස් ලබා ගත් පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අත්අඩංගුවට

    June 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.