Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති තවත් හමුවක
    Featured

    ජනපති තවත් හමුවක

    By LFNJanuary 12, 2023No Comments1 Min Read242 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනයේ අපනයන ආනයන බැංකුවේ සභාපති “වී ෆිලින්” සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

    ද්වීපාර්ශවික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

    මෙරට ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් සංවර්ධන කටයුතු සඳහා උපකාර කිරීමටත් මෙහිදී චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා එකඟ වී ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 20250112 Views

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ. ඒ…

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025

    මීගමුවේත් වෙඩිතැබීමක්

    July 3, 2025

    E-8 වීසා ගැන සුබ ආරංචියක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.