Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අමානුෂික පහරකෑමකට ලක්වූ තරුණයා ව හමුදාවෙන් බේරාගනී
    Featured

    අමානුෂික පහරකෑමකට ලක්වූ තරුණයා ව හමුදාවෙන් බේරාගනී

    By LFNJanuary 11, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වමඩු තේරාවිල් යුද්ධ හමුදා කඳවුරට ආසන්නයේ තරුණයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් අමානුෂිකව පහර දෙමින් සිටියදී 6 වන ගැමුණු හේවා බළකා ඒකකය විසින් මුදාගෙන පුදුකුඩුඉරිප්පු පොලීසියට භාර දී තිබේ.

    ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීම මත 6 වන ගැමුණු හේවා බළකා නිලධාරීන් වහාම මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇත.

    එහෙත් පොලිස් නිලධාරීන්ට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ තරුණයාගේ ජීවිතය බේරාගෙන තිබේ.

    පසුව පහරදීකෑමට ලක්වු පුද්ගලයාව පුතුකුඩුඉරිප්පු පොලීසිය වෙත භාරදී ඇත.

    පසුගිය ජනවාරි 08 වන දින තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටිය දී ආරවුලක් ඇතිව තිබේ.

    එහිදි තේරාවිල් විශ්වමඩු ප්‍රදේශයේ තරුණයෙකු විදුලි පන්දමක් සොරකම් කළේ යැයි පවසමින් එම ප්‍රදේශයේම ජීවත් වන තවත් තරුණයෙකු විසින් පහරදීමක් සිදුකර තිබුණි.

    පහරකෑමෙන් උරණව සිටි තරුණයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පසුව පහරදීම සිදුකළ තරුණයාව අල්ලාගෙන අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ගසක ගැට ගසා පහරදෙමින් සිටිය දී යුද හමුදාව මැදිහත්ව ඔහුව බේරාගෙන තිබේ.

    සොරකම හා පහරදීම සම්බන්ධයෙන් පුතුකුඩුඉරිප්පු පොලීසිය විසින් මේ වන විට පරීක‍ෂණයක් ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 2026

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

    March 6, 20260118 Views

    කුෂ් සහ හෂිස් කිලෝ 11ක් සමග සැකකරුවෙකු කටුනායකදී ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණීමේ…

    ඉදිරියේදී සාමදාන විනිශ්චයකාර තනතුරට පත්වීම් ලබා දීමේදී වෙනසක්

    March 6, 2026

    රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා විසඳන වැටුප් කොමිසම මෙම වසරේදී

    March 6, 2026

    වන්දනාකරුවන් රැගත් බෝට්ටුවක් යාපනය ගුරුනගර් තොටුපොළේදී පෙරළෙයි

    March 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.