Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එජාපයයි පොහොට්ටුවයි ඉදිරි ඡන්දයට එක්වෙයි
    Featured

    එජාපයයි පොහොට්ටුවයි ඉදිරි ඡන්දයට එක්වෙයි

    By LFNJanuary 10, 2023No Comments1 Min Read355 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ.

    අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

    “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවේදී. ඒ අනුව අපි ඒ ඒ දිස්ත්‍රික්කවල දෙපාර්ශවයේම ප්‍රධානීන් නියමුවන් ගෙනල්ලා සාකච්ඡා කරලා අලියා ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද ඒ වාගේම පොදු ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද කියන එක සම්බන්ධවත්, එකට තරග කරන ස්ථානවලදී අපේක්ෂකයන් බෙදාගැනීමේ පදනම මොකක්ද කියන එක පිලිබඳව සාකච්ඡා කරලා එකඟතාවයන්වලට පැමිණියා. දිස්ත්‍රික් 5ක අද සිදුකළා. ඉතිරි දිස්ත්‍රික්ක ගැනත් ඉදිරි දිනවල සාකච්ඡා කරලා එවැනි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. පොදු ලාංඡනය ගැන ඉදිරියේදී පක්ෂ දෙක සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 20250118 Views

    මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ…

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.