Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජගත් කුමාරත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධයි
    Featured

    ජගත් කුමාරත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරුද්ධයි

    By LFNJanuary 10, 2023No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එයට විරුද්ධව අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කරන බවත් පෝය දිනයේ පස්වරුවේ විදුලිය කප්පාදු කිරීම හොඳ තීරණයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

    අත්‍යවශ්‍ය ආහාරවල සහ සේවාවල මිල අඛණ්ඩව ඉහළ යන තත්වයක් යටතේ පොදුජන පෙරමුණේ අපේක්‍ෂයන්ට ජනතාව අතරට යෑමට නොහැකි බව කී ජගත් කුමාර මහතා ඡන්දයකට යෑමට නම් අනිවාර්යෙන්ම ජනතාව මත ඇති පීඩනය අඩුකළ යුතු බව ද සඳහන් කළේය.

    විදුලි ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩ වන බිත්තර සහ දරුවන්ගේ පාසල් පොත්පත්වල මිල ඉහළ යෑම ආදිය පාලන කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් ඇමතිවරයා මැදිහත් වී ආනයනික බිත්තරයක් රුපියල් 25 කට අළෙවි කරන්නේ යැයි පැවසූ විට දේශීය නිෂ්පාදකයන් බිත්තරයක් 20 ට දෙනවා යැයි කීමෙන්ම එම ව්‍යාපාරයේ විශාල කුහකකමක් තිබේ යැයි පෙණෙන බවත් මන්ත්‍රී ජගත් කුමාර මහතා කීය.

    ඉන්ධන මිල රුපියලකින් ඉහළ දැමූවිට බස් ගාස්තු ඉහළ දැමීමට උත්සහ කරන බස් හිමියන් ඉන්ධන මිල රුපියල් 25 කින් අඩු කළ ද ගාස්තු අඩු නොකරන බවත් මෙවැනි තත්වයන් පාලනය කිරීමට ආණ්ඩුව අනිවාර්යෙන්ම මැදිහත් වියයුතු බවත් ජගත් කුමාර මහතා වැඩි දුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    දින හතරට ජල රකුසා 20ක් ඩැහැ ගනී

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    අම්බානි අබිබවා අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා වෙයි

    April 18, 2026013 Views

    අදානි සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගෞතම් අදානි ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඒ අනුව…

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.