Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‘‘ඉදිරි පැය 48 හොරු නැති පක්ෂයක් එනවා‘‘
    Featured

    ‘‘ඉදිරි පැය 48 හොරු නැති පක්ෂයක් එනවා‘‘

    By LFNJanuary 10, 2023No Comments1 Min Read211 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරඟ කිරීමට නිදහස ජනතා සභාව සූදානම් වෙනවා. ඉදිරි පැය 48 තුලදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

    පළාත් පාලන මැතිවරණය විපක්ෂය අරගල කර ලබා ගත් එකක්.මැතිවරණය තියන්න අවශ්‍ය බවට බල කළේ විපක්ෂයයි.

    ඒ සදහා විපක්ෂයේ පක්ෂ 23 ක් ඒකරාශී කරගෙන එකමුතුව හැදුවේ නිදහස ජනතා සභාවයි.

    නාමයෝජනා භාරදීමෙන් පසුවත් මේ මැතිවරණය කල්දැමීමට උත්සාහ කරාවිදැයි අපි සිතනවා.

    නාමයෝජනා බාරදීමට දින කැදවා තිබෙනවා. ඒ නිසා මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමාටවත් කොමිසමටවත් පළාත් පාලන මැතිවරණය නොතබා යලි හැරෙන්න බැරි වේවි යැයි අපි සිතනවා.

    නිදහස ජනතා සභාව ලෙස අපි සියලු ප්‍රගතිශීලී බලවේග හා පක්ෂ සමග සාකච්චා කළා.ඒ අනුව අලුත් ලකුණක් අලුත් සන්ධානයක් අලුත් පක්ෂයක් ලෙස එකතුවීමට අවශ්‍ය යැයි අපි සිතනවා.

    ඊලග පැය 48 තුළදී ස්ථිර වශයෙන්ම අලුත් පක්ෂයක් ලෙස අලුත් ලකුණකින් තරග කිරීමට ප්‍රතිපත්ති මාලාවක් වටා ගමේ පුංචි ආණ්ඩුව ප්‍රාදේශීය සභාව, නගර සභාව, ගමේ මහ නගර සභාව ජනතාවට වඩාම කිට්ටුව ආයතන තමයි එම ආයතන.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 2025

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මැණික් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් රේගු භාරයට

    December 22, 20250118 Views

    මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ…

    තරුණයාට මරු කැඳවූ දුරකතන සංවාදය

    December 22, 2025

    අත්තනගලු ඔයේ නාඳුනන පුද්ගල මළසිරුරක්

    December 22, 2025

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.