Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 2023

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන
    Gossip

    මදුරු දැල කපා සැරයන් බිරියගේ මාලය කඩාගෙන

    By LFNJanuary 10, 2023No Comments1 Min Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හසලක ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයකු නිවසට අළුයම් කාලයේ ඇතුළු වූ සොරකු මදුරු දැලේ කොටසක් කපා ඇඳමත නිදා සිටි පොලිස් සැරයන්වරයාගේ බිරිය පැළඳ සිටි රන් මාලය කඩාගෙන පලාගොස් ඇතැයි හසලක පොලිසිය පවසයි.

    සැරයන්වරයාගේ බිරිඳ සමග ඇගේ දරු දෙදෙනා ද නිදාගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කාමරේ ග්‍රිල් ගලවා ගෙට ඇතුළුව ඉතාම සූක්ෂම ආකාරයට ඇයට නොදැනෙන ආකාරයට ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

    මෙම රන් මාලය කඩාගෙන යෑම සිදු කරන කාලයේ පොලිස් සැරයන්වරයා රාජකාරිය සඳහා පිටව ගොස් සිට ඇතැයිද පොලිසිය කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැඩි නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට

    January 20, 2023

    ඇඟිල්ල කපා මුදුව පැහැරගෙන යයි

    January 16, 2023

    තිළිණිගේ අලුත්ම පොත

    January 12, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,919 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022781 Views

    පරිඝනකයේ චාජරය පිපිරි සිසුවා මරුට

    November 17, 2022658 Views
    Don't Miss

    වතුර කැපු නිවසකට බිල දුන් නිලධාරියාට ගුටි පූජාවක්

    January 30, 20230292 Views

    ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී ” උඹලා වතුර කැපුවාට මදිවට,…

    ’’එක්ස්ප්‍රස් පර්ල්’’ කපා රැගෙන යයි

    January 30, 2023

    ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු

    January 30, 2023

    පුල්මුඩේදී දෙදෙනෙකු කපාකොටා ඝාතනය කරයි

    January 30, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.