Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

    June 22, 2025

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් ගැන තීරණයක්
    Featured

    විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් ගැන තීරණයක්

    By LFNJanuary 10, 2023No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ, විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවය.

    එහිදී සේවයේ අවශ්‍යතාව මත‍ ඔවුන්ව කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අද ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.

    පසුගිය මස 31 වනදා දුම්රිය සේවයේ 450ක පමණ පිරිසක් විශ්‍රාම ගිය අතර සේවකයින් 400ක පමණ පිරිසක් නැවත අත්‍යාවශ්‍ය සේවා සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩු කරයි

    June 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයෙන් හදිසි රැස්වීමක්

    June 22, 20250124 Views

    අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි…

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

    June 22, 2025

    ගුරු හිඟයට විසඳුමක් ලෙස ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීමට රජයේ අවධානය

    June 22, 2025

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    June 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.