Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම් මෙන්න

    June 8, 2023

    රාජගිරියේ සරණ පාර අවහිර වෙයි

    June 8, 2023

    ප්‍රංශයේ සමූහ පිහි ඇනුමක්

    June 8, 2023
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස් ගාස්තු තීරණයට කුමක් වෙයිද ?
    Featured

    බස් ගාස්තු තීරණයට කුමක් වෙයිද ?

    By LFNJanuary 9, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වේ.

    අද පෙරවරු 10.00ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දී මෙම හමුව පැවැත්වෙන බව වාර්තා වේ.

    බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙක් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුද යන්න පිළිබඳ මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

    කෙසේවෙතත් අද පැවැත්වෙන සාකච්ඡවෙන් අනතුරුව බස් ගාස්තු අඩු කිරිමක් අපේක්ෂා කළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම් මෙන්න

    June 8, 2023

    රාජගිරියේ සරණ පාර අවහිර වෙයි

    June 8, 2023

    පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

    June 8, 2023
    Top Posts

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20222,954 Views

    උතුරේ දේශපාල‍්ඥයින් යුද්දය විකුණගෙන කෑ හැටි – අති විශේෂ හෙළිදරව්ව

    April 28, 2023873 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 2022832 Views
    Don't Miss

    ඉන්ධන වෙළෙඳපොළට එන අලුත්ම සමාගම් මෙන්න

    June 8, 20230243 Views

    ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය R.M. Parks Inc. සහ…

    රාජගිරියේ සරණ පාර අවහිර වෙයි

    June 8, 2023

    ප්‍රංශයේ සමූහ පිහි ඇනුමක්

    June 8, 2023

    පොලිස් ලොක්කෙක්ගේ පුතෙක් ට ලොකු වන්දියක් ගෙවන්න වෙයි

    June 8, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.