Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දැඳුරු ඔයේ හලාවත මෝය කටේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ. මීගමුවේ සිට හලාවත ඥාති නිවෙසකට…
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත…
සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ. ඩුබායි සිට…
පාර්ලිමේන්තු ඇතුළත මාර්ගවල බස් රථ ඇතුළු වාහන ධාවනය කිලෝමීටර 40 ට අඩු වේගයක පවත්වා ගෙන යන ලෙස වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු…
ඇඹිලිපිටිය ආයුර්වේදය මාර්ගයේ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (04) සොයාගෙන තිබේ. පුද්ගලයින් තිදෙනෙකු විසින් මෝටර් රථයකින් පැමිණ අදාළ…
මෙවර අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පෙබරවාරි මස 15 වනදාට ප්‍රථම අවසන් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.…
මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකත්වය වෙනුවෙන් ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ. ඒ පසුගිය දා එම කොමිසමෙන් සාමාජිකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වීමත් සමගය.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටිය ද කිසිදු අවස්ථාවක තනිවී නොමැති බව පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා…
ඉහළ දමන ගෑස් මිල ගණන් පිළිබඳව අද දිනයේ දැනුම්දෙන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි ජේෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය කළ විමසීමකදී පැවසුවේ…