Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.…
අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර ඇත. අද (06) පැවති අමාත්‍ය මණ්ඩල…
වසර තුනහමාරට අධික කාලයකට පසුව පසුගිය නොවැම්බර් මස මෙරටට මසක් තුළ පැමිණි වැඩිම විදේශ සංචාරයන් සංඛ්‍යාව වාර්තා වූ බව සංචාරක…
ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන…
පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05) රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා…
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය ඊයේ (05) පරාජයට පත්ව තිබේ. වැඩි ඡන්ද 9කින් මෙලෙස ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති…
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිවරයාට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදල් ඉල්ලූ බව කියන ‘මල්වත්තේ අමිල’ නමැත්තා…
ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 600ක් ලැබීමට නියමිත බව ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.…
පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම් වෙත ජනතාව පරිත්‍යාග කරන මුදල් කොල්ලකන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇත. ඒ අනුව පිළිකා රෝගීන්ගේ බැංකු…
බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටියේ ලොරිස් පාරේ ප්‍රදේශයක මෙම…