Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
ෂෙල්-ආර් එම් පාක්ස් සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඛනිජතෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබේ. එම…
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන…
2023 වර්ෂයේ 5 ශිෂ්‍යත්ව අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට දැන් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, 2023 වර්ෂයේ…
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ඊට අදාළ සංශෝධන 47ක්…
දේශිය වෛද්‍යරු ඉල්ලා සිටින්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කංසා අඩංගු නිෂ්පාදන යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් භාරයට නොගන්නා ලෙසය. මාධ්‍ය හමුවක්…
ගසක බැඳ තිබූ රෙදි පටියක ගෙල සිරවීමෙන් වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය…
රත්නපුර නව නගරය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. අධික වේගයකින් පැමිණි මෝටර් රථයක්…
කොස්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. පොලීසිය සැකපළකරන්නේ මියගිය පුද්ගලයාම ඌරන් දඩයම් කිරිමට ඇද…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…