Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ. දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ…
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව, වයඹ…
ප්‍රමිතියෙන් තොර බාල එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත ඇතුළු 7ක් ජනවාරි මස 24 වනදා…
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුව අතරතුර දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජොර්ජීවා මහත්මිය අතර…
නව සේවා ව්‍යවස්ථාව හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව විදුහල්පති සේවා සංගමය පවසයි. එම සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ…
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ…
මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් යන ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කෘෂි…
ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් ඊයේ (16) මියගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂක,…
දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. ඊයේ (16) රාත්‍රියේ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයක් අවහිර කරමින් මෙලෙස…
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…