Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ලක්ෂ්මන් කදිරගාමර් කොටි ත්‍රස්තවාදියකුගේ ස්නයිපර් ප්‍රහාරයකින් මිය ගොස් අදට වසර 19ක් සම්පූර්ණ වී තිබේ. 2005 අගෝස්තු 12 වැනිදා රාත්‍රියේ කොළඹ…
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ…
ඉන්දිය අත්අඩංගුවෙන් පළාආ ශ්‍රී ලාංකිකයෙකු වෙන්නප්පුව වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. නාවික හමුදා බුද්ධි අංශය විසින්…
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ. යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල…
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි. අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන…
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…
දේශීය ආදායම් නිලධාරින් ලෙස පෙනී සිටිමින් ඇතැම් පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට වාර්තා වී ඇති බව දේශීය…
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය…
දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එළඹෙන 17 වනදා සිට දින තුනක්…
සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…