Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මහ මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…
වැලිගම කප්පරතොට ධිවර වරායේ නැංගුරම්ලා තිබූ ධිවර යාත්‍රාවක් ඊයේ (17) පස්වරුවේදී අනතුරකට පත්ව තිබේ. මේ දිනවල මුහුදේ පවතින දැඩි රළ…
උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ…
ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර…
රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු හිටපු බන්ධනාගාර නිලධාරියෙකු රුවන්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර බන්ධනාගාරයේ, බන්ධනාගාර…
රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත්…
පසුගිය වසරක කාලය තුළ නෞකා 26ක් විසින් ශ්‍රී ලංකා සාගර කලාපය දූෂණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.…
අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) දිනයේ මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිට පුද්ගලයෙකු…
කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14…
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි ජනබලවේගයේ කටයුතු කරන්නේ ලියන්න කියන්න…