Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු මූල්‍ය හා…
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වූ අතර එය මිලිමීටර් 106.3කි. මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද…
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4%කින් බස් ගාස්තු ඉහළ නැංවීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. කෙසේවෙතත්, අවම…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
පසුගිය වසර 05ට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් උපයා ගැනීමට හැකිවූ බව අපනයන කෘෂිකර්ම…
රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල…
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට…
හෙට මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස්…
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා…