Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.…
මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසල වෙඩිතැබීමක් වාර්තා වෙයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් එක් අයෙකු…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී…
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී…
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් දුම්රිය කිහිපයක තෙවන පන්තියේ මැදිරි සඳහා ආසන වෙන්කිරීමට ලබා දී තිබෙන අවස්ථාව අත්හිටුවීමේ තීරණයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර…
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පානීය ජලය පිරිපහදු කිරීම සඳහා ආනයනය කරන ලද හුණුගල් ආශ්‍රිත පිරිසිදුකාරක තොගයක් ප්‍රමිතියෙන් තොර…
අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව,…
අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. සෙවනගල පොලීසිය සඳහන් කළේ ඊයේ (06) දහවල්…