Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කියන බෝට්ටු තුනකට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව ඊයේ (17)…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන මහත්වරුන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වට්ස්ඇප්…
මෙරට තෙදින සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ඇතුළු නියෝජත පිරිස සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති…
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC) අත්සන් කර තිබේ. ශ්‍රී…
දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත්…
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට…
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ඉතිහාසයේ එක් මාසයක් තුළ හැසිරවූ වැඩිම මගීන් සංඛ්‍යාව වාර්තා කර තිබේ. වරාය සහ සිවිල්…
යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ…
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදි සංශෝධන රහිතව සම්මත වුණි. ——————————————————– මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ…