Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
කොච්චිකඩේ පොලිස් වසමේ ලුර්දු මාවත දෙසට තිබෙන අතුරු මාර්ගයක ඇති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙක්…
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්පැන් සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී…
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ත්‍රස්ත විමර්ශන කාර්යාංශය…
දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා ලෙස සැලකෙන තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර “කුඩු තමිල්”…
සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා…
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත්වුණි.…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව…
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින්…
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් තිදෙනා ත්‍රිරෝද රථයකින් ගමන්…