Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකුට දිවි අහිමිවී ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (22) දිනය තුළ මෙම මාරක රිය…
අද (23) සහ හෙට (24) යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.…
මාර්ගයේ ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක බැටරි කාමරයේ දොර විවෘත වී මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුගේ ශරීරයේ ගැටී අනතුරක් සිදුවී තිබේ.…
විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටී තිබේ. කළුතර…
තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩ පිළිවෙලක් සකසා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ…
වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…
සූරියවැවදී අද (22) උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකායට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායෑමට උත්සාහ කළ පුද්ගලයෙක් එහිදී සිදුවූ වෙඩි හුවමාරුවකදී…
බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කෙරුණු හිටපු බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මදූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වූ අයෙකු බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයං ඝාතන…
වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති කොළඹ පිහිටි මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. එම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු…
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන්…