Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව හා විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකිරීම…
කුරුළු උණ රෝගය වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර ලබා නොදෙන බව සත්ත්ව…
හංවැල්ල, ජල්තර ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 8දෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට…
සර්වජන බලය සිය වැඩපිළිවෙළ ඇතුළත් පළමු කෙටුම්පත ජුනි 27 වනදා ජනතාවට ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත්…
මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. පසුගිය…
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (22) දින සිට කඩින් කඩ අධික වැසි සමග අධික සුළං තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන…
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ බවට සැක කෙරෙන රුපියල් කෝටි 1 1/2ක් පමණ වටිනා අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි තුනක්…
එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.…
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…