Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
තනි රෝදයෙන් සහ අධික වේගයෙන් අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදවමින් සිටි තරුණයන් සිව්දෙනකු ඊයේ (01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව, අද සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක…
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අද (01) උදෑසන ජාඇල පිහිටි සිය…
හසලක, වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ. අතුරුදන් වී ඇත්තේ 08 හැවිරිදි වේරගංතොට, බුලත්වැල්කඳුර…
එළඹෙන උත්සව සමයේදී ගෘහාශ්‍රිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට…
ශ්‍රී ලංකා රජය අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ වැඩසටහනකට පිවිසී ඇති අතර, IMF මූල්‍යනය ලබාගැනීම සඳහා අවශ්‍ය සියලු පූර්ව ක්‍රියාමාර්ග සාර්ථකව අත්…
සියයට 12.9ක ප්‍රතිශතයකින් මේ වනවිට බස් ගාස්තු අඩුකර තිබුණ ද ඇතැම් බස් රථ පැරණි මිලටම ඊයේ (31) දිනයෙත් ගාස්තු අය…
ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.…
ඌව, මධ්‍යම, දකුණු, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ දී වැසි…