Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
කොල්ලුපිටිය ගාලු පාරේ දී සුඛෝපභෝගී මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටී ත්‍රිරෝද රථය රියදුරයකු මියයාමේ සිද්ධියට අදාලව මෝටර් රථය එම ස්ථානයේ…
රජයේ සුබසාධන ප්‍රතිලාභ සඳහා පුද්ගලයන් ලක්‍ෂ 37 කට අධික සංඛ්‍යාවකින් අයදුම්පත් ලැබී ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. සමස්ත ශ්‍රී…
මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ්…
මියගිය වෛද්‍යවරයෙකුට අයත් නිවසක් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට උත්සාහ කළ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස…
අධික ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල මියගිය සත්වයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය විසින්…
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මගින් පමණක් සිදුකෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට…
පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද (12) නැවත ආරම්භ කෙරිණ. ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි ජාත්‍යන්තර…
ඊයේ (11) දිනට සාපේක්ෂව දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (12) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ත්‍රස්තවාදය…