Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 6 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය…
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට (26) දිනයේ පැය 10 කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවයි. පූගොඩ, රන්පොකුණගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල,…
බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර තිබේ. ඊට අදාළ…
තම කුඩා දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොගයක් සොයාගෙන ඇත. ඒ, සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ…
කැනඩා අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin…
ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
අතුරුගිරිය පොරේ කනත්ත අසල දී අයිස් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(24)…
ඌරුබොක්ක, හිගොඩ ප්‍රදේශයේ දී පසුගියදා නිවසකට ඇතුල්වී නිවැසියන් බියට පත් කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…