Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
අද (17) රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ,…
කළුතර මහා පල්ලිය ප්‍රදේශයේ මාර්ගයක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ. ඒ පිළිබඳව පොලීසියට ලද පණිවුඩයක් මත මේ…
විජේරාම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක තාප්පයක් කඩාවැටීමෙන් පාසල් සිසුවෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම පාසලේ පැරණි තාප්පයක් මෙලෙස…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. ජාතික…
නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ,…
හෙට (15) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද…
අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ. යටියන්තොට සිරිවර්ධන මහා…
පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර…