Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 2025

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට
    Local News

    රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

    By LFNOctober 14, 2023Updated:October 16, 2023No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ, කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    සැකකරු විසින් රුපියල් අනූ හතර ලක්ෂ නව දහසක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    පොලීසිය පැවසුවේ, සැකකරු ගේ බැංකු ගිණුම් 03ක තිබී රුපියල් ලක්ෂ 72ක මුදලක් සොයාගත් බවයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි කරන්දෙණිය දෙනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025

    ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

    October 23, 2025

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,325 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට අවධානය

    October 24, 202500 Views

    ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබේ. තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ,…

    ඉන්දියාවේ බස් රථයක් ගිනිගෙන 25කට වැඩි පිරිසක් මරුට

    October 24, 2025

    අලුත් වෙන පෙරපාසල් විෂයමාලාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවැරදි කිරීමක්

    October 23, 2025

    අමෙරිකාවෙන් නැවතත් රුසියාවට සම්බාධක

    October 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.