Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Local News
ආධුනික නීතිඥවරයෙකුට මහමගදී පහරදුන් තවත් නීතිඥවරුන් සහ නීතිඥවරියන් ඇතුළු 5 දෙනෙකු ඊයේ අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. සැකකරුවන් අධිකරණය…
මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙසට පොලිස් කොස්තාපල්වරයෙකුට බලපෑම් කළ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ලක්ෂ…
නැගෙනහිර සහ ඌව පළාත්වලත, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය…
ගිහි ඇඳුමින් සැරසී තවත් කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවක නිරත වූ බව පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමියන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි…
T-56 වර්ගයේ ගිනි අවියක් රැගෙන මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන වැටලීම් ඒකකය…
නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව පවසයි. අද (30) පෙරවරුවේ නිදහස්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (29) අලුයම අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (27) එම…